උත්පත්ති 49:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+ ගීතාවලිය 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊශ්රායෙල්හි ගැලවීම සියොන් වෙතින් පැමිණියා නම් කොතරම් අගනේද!+වහල්ව සිටි තම සෙනඟව යෙහෝවා දෙවි නැවත එක් රැස් කරන විට+යාකොබ් ප්රීති වන්න. ඊශ්රායෙල් ප්රීතිමත් වන්න.+ ලූක් 2:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මිනිස් වර්ගයාට ගැලවීම සලසා දීම සඳහා ඔබ එවූ තැනැත්තාව මගේ ඇස් දෙකෙන්ම දැකගන්න මට පුළුවන් වුණා.+
7 ඊශ්රායෙල්හි ගැලවීම සියොන් වෙතින් පැමිණියා නම් කොතරම් අගනේද!+වහල්ව සිටි තම සෙනඟව යෙහෝවා දෙවි නැවත එක් රැස් කරන විට+යාකොබ් ප්රීති වන්න. ඊශ්රායෙල් ප්රීතිමත් වන්න.+