යෙසායා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+ යෙසායා 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය.+ ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද+ කාන්තාර ප්රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද+ වන්නෝය. රෝම 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+
10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+
2 ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය.+ ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද+ කාන්තාර ප්රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද+ වන්නෝය.
33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+