ගීතාවලිය 112:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 112 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න!+א [ආලෙෆ්]යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත.+ב [බේත්]ඔහු දෙවිගේ ආඥා+ පිළිපැදීමෙන් මහත් ප්රීතියක් ලබයි.+
112 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න!+א [ආලෙෆ්]යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත.+ב [බේත්]ඔහු දෙවිගේ ආඥා+ පිළිපැදීමෙන් මහත් ප්රීතියක් ලබයි.+