1 සාමුවෙල් 25:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ සිහිනුවණින් ක්රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!+ යුක්තිය ඉටු කිරීම මගේ අතට ගෙන ක්රියා කිරීමෙන් මාව වැළැක්වූ නිසාත්+ ලේ වැගිරවීමෙන්+ මාව වැළැක්වූ නිසාත් ඔබට ආශීර්වාද ලැබේවා! දානියෙල් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බැබිලෝනියේ සිටි බුද්ධිමතුන්ව මරා දැමීමට රජුගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන අරියොක්ව පිටත් කර යැවූ අවස්ථාවේදී දානියෙල් ඔහුව හමු වී ඉතා ඥානවන්තව ඔහුට කතා කළේය.+
33 ඔබ සිහිනුවණින් ක්රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!+ යුක්තිය ඉටු කිරීම මගේ අතට ගෙන ක්රියා කිරීමෙන් මාව වැළැක්වූ නිසාත්+ ලේ වැගිරවීමෙන්+ මාව වැළැක්වූ නිසාත් ඔබට ආශීර්වාද ලැබේවා!
14 බැබිලෝනියේ සිටි බුද්ධිමතුන්ව මරා දැමීමට රජුගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන අරියොක්ව පිටත් කර යැවූ අවස්ථාවේදී දානියෙල් ඔහුව හමු වී ඉතා ඥානවන්තව ඔහුට කතා කළේය.+