6 සහෝදරයෙනි, ඇතැම්විට යම් කෙනෙක් නොදැනුවත්ව යම් වැරදි පියවරක්+ ගත හැකිය. එවැනි අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලට අනුව+ සුදුසුකම් ලබා ඇති ඔබ මෘදුකමින්+ එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න. එසේ කරද්දී ඔබත් වරදකට පෙලඹිය හැකි නිසා+ ඔබ ගැනත් සෝදිසියෙන් සිටින්න.+