ගීතාවලිය 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය. ගීතාවලිය 119:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අය සන්තෝෂවත්ය.+ඔවුහු මුළු හදවතින්ම දෙවිගේ මඟ පෙන්වීම් පතන්නෝය.+
10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය.