ගීතාවලිය 130:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඔබේ උපකාරය බලාපොරොත්තුවෙන් සිටිමි. යෙහෝවා දෙවියනි, ඔබ මට උපකාර කරයි කියා මම බලාපොරොත්තුවෙන් සිටිමි.+ඔබ පැවසූ දේ ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+
5 මම ඔබේ උපකාරය බලාපොරොත්තුවෙන් සිටිමි. යෙහෝවා දෙවියනි, ඔබ මට උපකාර කරයි කියා මම බලාපොරොත්තුවෙන් සිටිමි.+ඔබ පැවසූ දේ ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+