යෙසායා 57:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+ මතෙව් 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නමුත් පණිවිඩය ඔහු තුළ ගැඹුරට මුල් බැස නැති නිසා එය ඔහු තුළ පවතින්නේ කෙටි කලකටයි. හිංසා හෝ පීඩා හෝ පැමිණි විට පණිවිඩය ගැන ඔහුට තිබූ විශ්වාසය සැණින් නැති වී යයි.+ රෝම 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+ 1 පේතෘස් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+
14 ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+
21 නමුත් පණිවිඩය ඔහු තුළ ගැඹුරට මුල් බැස නැති නිසා එය ඔහු තුළ පවතින්නේ කෙටි කලකටයි. හිංසා හෝ පීඩා හෝ පැමිණි විට පණිවිඩය ගැන ඔහුට තිබූ විශ්වාසය සැණින් නැති වී යයි.+
13 එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+
6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+