ගීතාවලිය 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීතියෙන් පිනා යන්න.+අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න.+ ගීතාවලිය 36:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබව හඳුනාගත් අයට ඔබේ නොමියන ප්‍රේමය* සැමදා පෙන්වන්න.+අවංක සිත් ඇත්තන්ට ඔබේ ධර්මිෂ්ඨකම පෙන්වන්න.+ ගීතාවලිය 97:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය දසත පැතිර ඇත.+ප්‍රතිපත්තිගරුක අයද ප්‍රීතිමත් වන්නෝය.+ යොහන් 1:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 නතානියෙල් තමා ළඟට එනවා දුටු යේසුස්, “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ” කියා පැවසුවේය.+
11 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීතියෙන් පිනා යන්න.+අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න.+
47 නතානියෙල් තමා ළඟට එනවා දුටු යේසුස්, “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ” කියා පැවසුවේය.+