ගීතාවලිය 125:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දුෂ්ටකම් කරන්නන්ට+ මෙන්යහපත් මාර්ගය අත්හැර වංක මාවත්වල ගමන් කරන්නන්ටද+ යෙහෝවා දෙවි දඬුවම් කරන්නේය.ඊශ්රායෙල්ට සමාදානය ලැබේවා!+ යෙසායා 66:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම සමාදානය ගංගාවක් මෙන්+ ඇය වෙතට ගලා එන්න සලස්වමි. ගලා යන දිය පහරක් මෙන් ජාතීන්ගේ වටිනා වස්තු ඇය වෙතට පැමිණෙන්න සලස්වා ඇයව තේජසට පත් කරන්නෙමි.+ ඔබ කිරි බොන දරුවෙකු මෙන් ඒ තේජස ඇගෙන් උරා බොන්නහුය.+ ඇය ඔබව උකුළේ තබාගෙන යන්නීය. ඔබව ඔඩොක්කුවේ තබාගෙන නළවන්නීය.+ ගලාති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එම ප්රමිතියට අනුව ජීවත් වන සියලුදෙනාට එනම්, දෙවිගේ ඊශ්රායෙලයට සමාදානයත් දයාවත් ලැබේවා!+
5 දුෂ්ටකම් කරන්නන්ට+ මෙන්යහපත් මාර්ගය අත්හැර වංක මාවත්වල ගමන් කරන්නන්ටද+ යෙහෝවා දෙවි දඬුවම් කරන්නේය.ඊශ්රායෙල්ට සමාදානය ලැබේවා!+
12 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම සමාදානය ගංගාවක් මෙන්+ ඇය වෙතට ගලා එන්න සලස්වමි. ගලා යන දිය පහරක් මෙන් ජාතීන්ගේ වටිනා වස්තු ඇය වෙතට පැමිණෙන්න සලස්වා ඇයව තේජසට පත් කරන්නෙමි.+ ඔබ කිරි බොන දරුවෙකු මෙන් ඒ තේජස ඇගෙන් උරා බොන්නහුය.+ ඇය ඔබව උකුළේ තබාගෙන යන්නීය. ඔබව ඔඩොක්කුවේ තබාගෙන නළවන්නීය.+