1 සාමුවෙල් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදා දේශයේ බෙත්ලෙහෙම්හි ජීවත් වූ එෆ්රාත්වරයෙකු+ වන යෙස්සේට පුත්රයෝ අටදෙනෙක් සිටියෝය.+ දාවිත්ද ඔහුගේ පුත්රයෙකි. සාවුල් රජකම් කළ කාලයේදී යෙස්සේ මහලුව සිටියේය.
12 යූදා දේශයේ බෙත්ලෙහෙම්හි ජීවත් වූ එෆ්රාත්වරයෙකු+ වන යෙස්සේට පුත්රයෝ අටදෙනෙක් සිටියෝය.+ දාවිත්ද ඔහුගේ පුත්රයෙකි. සාවුල් රජකම් කළ කාලයේදී යෙස්සේ මහලුව සිටියේය.