උත්පත්ති 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ආබ්‍රම් ලොත්ට+ මෙසේ කීවේය. “අපි සහෝදරයන්! ඒ නිසා අපි දෙන්නා අතරෙත් අපේ එඬේරුන් අතරෙත් මේ විදිහට දිගින් දිගටම ආරවුල් ඇති වීමට ඉඩ නොදෙමු.+ උත්පත්ති 45:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු තම සහෝදරයන්ව පිටත් කර යැවූ අවස්ථාවේදී, “ගමන යන අතරතුරේදී රණ්ඩු වෙන්න එපා”+ කියා උපදෙස් දුන්නේය. යොහන් 13:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්+ ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” යොහන් 17:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+ කොලොස්සි 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි.+ මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම+ එයයි. හෙබ්‍රෙව් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න.+
8 ආබ්‍රම් ලොත්ට+ මෙසේ කීවේය. “අපි සහෝදරයන්! ඒ නිසා අපි දෙන්නා අතරෙත් අපේ එඬේරුන් අතරෙත් මේ විදිහට දිගින් දිගටම ආරවුල් ඇති වීමට ඉඩ නොදෙමු.+
24 ඔහු තම සහෝදරයන්ව පිටත් කර යැවූ අවස්ථාවේදී, “ගමන යන අතරතුරේදී රණ්ඩු වෙන්න එපා”+ කියා උපදෙස් දුන්නේය.
21 පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+