1 ලේකම් 23:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එමෙන්ම උදේ සවස+ ඔවුහු යෙහෝවා දෙවිට ස්තුති+ ප්රශංසාද+ කළෝය. ගීතාවලිය 103:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවිගේ කැමැත්ත ඉටු කරන ඔහුගේ සේවකයන් වූ+ස්වර්ගයේ සේනාවෙනි, ඔහුට ප්රශංසා කරන්න.+ ගීතාවලිය 135:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ ලූක් 1:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 “ඊශ්රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+ යාකොබ් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එයින් අපි අපගේ පියාණන්+ වන යෙහෝවා දෙවිට ප්රශංසා කරන අතරම,+ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුව සාදා ඇති මිනිසුන්ට+ විරුද්ධව නපුරු දේවල්ද පවසන්නෙමු.+
19 ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+
68 “ඊශ්රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+
9 එයින් අපි අපගේ පියාණන්+ වන යෙහෝවා දෙවිට ප්රශංසා කරන අතරම,+ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුව සාදා ඇති මිනිසුන්ට+ විරුද්ධව නපුරු දේවල්ද පවසන්නෙමු.+