ගීතාවලිය 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ නාමයට දිය යුතු ගෞරවය දෙන්න.+ශුද්ධ වස්ත්‍රවලින් සැරසී යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.+ ගීතාවලිය 148:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+
13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+