1 ලේකම් 23:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එමෙන්ම උදේ සවස+ ඔවුහු යෙහෝවා දෙවිට ස්තුති+ ප්රශංසාද+ කළෝය. ලූක් 2:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 දැන් මේ වැන්දඹුවගේ+ වයස අවුරුදු අසූහතරකි.) එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා ඇය දේවමාලිගාවට පැමිණියාය. ඇය නිරාහාරව සිටිමින් කන්නලව් කරමින් දිවා රෑ දෙකෙහිම දෙවිට නමස්කාර කළ ස්ත්රියකි.+
37 දැන් මේ වැන්දඹුවගේ+ වයස අවුරුදු අසූහතරකි.) එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා ඇය දේවමාලිගාවට පැමිණියාය. ඇය නිරාහාරව සිටිමින් කන්නලව් කරමින් දිවා රෑ දෙකෙහිම දෙවිට නමස්කාර කළ ස්ත්රියකි.+