1 සාමුවෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+ 2 සාමුවෙල් 22:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මාගේම සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+ඔබ මාව ආරක්ෂා කර ජාතීන් කෙරෙහි නායකයා ලෙස මාව පත් කරන්නෙහිය.+මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+
6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+
44 මාගේම සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+ඔබ මාව ආරක්ෂා කර ජාතීන් කෙරෙහි නායකයා ලෙස මාව පත් කරන්නෙහිය.+මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+