ගීතාවලිය 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ මාර්ගයේ මාව ගෙන යමින්+ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+ඔබේ මාර්ගයේ දිගටම ගමන් කිරීමට මට උපකාර කරන්න.+ ගීතාවලිය 143:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* ගැන උදෑසනින්ම මට ඇසීමට සලස්වන්න.+මන්ද මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න.+මන්ද මාගේ මුළු ජීවිතයම මම ඔබ වෙනුවෙන් දෙන්නෙමි.+ ගීතාවලිය 143:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+මන්ද ඔබ මාගේ දෙවිය.+ඔබේ මහත් බලය ඉතා අගනේය.+අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+
8 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ මාර්ගයේ මාව ගෙන යමින්+ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+ඔබේ මාර්ගයේ දිගටම ගමන් කිරීමට මට උපකාර කරන්න.+
8 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* ගැන උදෑසනින්ම මට ඇසීමට සලස්වන්න.+මන්ද මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න.+මන්ද මාගේ මුළු ජීවිතයම මම ඔබ වෙනුවෙන් දෙන්නෙමි.+
10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+මන්ද ඔබ මාගේ දෙවිය.+ඔබේ මහත් බලය ඉතා අගනේය.+අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+