ගීතාවලිය 34:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+ ලූක් 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 දෙවි කුසගින්නෙන් සිටි අයව හොඳ දේවලින් තෘප්තිමත් කර+ ධනවතුන්ව හිස් අතින් යවා තිබෙනවා.+
9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+