උත්පත්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ ගීතාවලිය 90:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මිනිසාව නැවත දූවිල්ලට හරවන්නෙහිය.+“මනුෂ්‍යයෙනි, නැවත දූවිල්ලට හැරී යන්න” කියා ඔබ පවසන්නෙහිය.+ දේශනාකාරයා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සියල්ලෝම යන්නේ එකම තැනටය.+ සියල්ලෝ දූවිල්ලෙන්ය.+ සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.+ දේශනාකාරයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+
19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+
7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+