ද්විතීය කතාව 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා. ගීතාවලිය 96:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+ ගීතාවලිය 145:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+ යෙරෙමියා 32:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+
24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා.
4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+
3 යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+
18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+