ලෙවී කතාව 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය. 1 ලේකම් 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+ 2 ලේකම් 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජ තම යාච්ඤාව නිම කළ විගස+ ස්වර්ගයෙන් ගින්නක් නික්ම ඇවිත්+ දවන පූජා+ සහ අනිකුත් පූජා සියල්ල දවා දැමීය. එවිට යෙහෝවා දෙවිගේ තේජසින්+ ගෘහය පිරී ගියේය.
24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය.
26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+
7 සලමොන් රජ තම යාච්ඤාව නිම කළ විගස+ ස්වර්ගයෙන් ගින්නක් නික්ම ඇවිත්+ දවන පූජා+ සහ අනිකුත් පූජා සියල්ල දවා දැමීය. එවිට යෙහෝවා දෙවිගේ තේජසින්+ ගෘහය පිරී ගියේය.