උත්පත්ති 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ආබ්‍රම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය.+ ඒ නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගත්තේය.+ හෙබ්‍රෙව් 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔවුන් තුළ තිබූ විශ්වාසය කොතරම්ද කිවහොත් ඔවුහු රාජ්‍යයන් පවා පරාජය කළෝය.+ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළෝය.+ පොරොන්දු ලැබුවෝය.+ එලෙසම සිංහයන්ගේ කටවල් පියෙව්වෝය.+
33 ඔවුන් තුළ තිබූ විශ්වාසය කොතරම්ද කිවහොත් ඔවුහු රාජ්‍යයන් පවා පරාජය කළෝය.+ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළෝය.+ පොරොන්දු ලැබුවෝය.+ එලෙසම සිංහයන්ගේ කටවල් පියෙව්වෝය.+