ගීතාවලිය 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+ එෆීස 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+ හෙබ්‍රෙව් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+
11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+
3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+
14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+