මතෙව් 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ‘මම දෙවිගේ පුත්රයා’+ කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තිබෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන්නේ ඔහුව බේරාගන්න.”+ ලූක් 23:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 රැස්ව සිටි සමූහයා සිදු වන දේ බලාගෙන සිටියෝය.+ ආගමික නායකයෝ ඔහුට නින්දා කරමින්, “ඔහු අනුන්ව නම් ගැලෙව්වා. නමුත් ඔහු දෙවිගේ තෝරාගත් තැනැත්තා+ වන ක්රිස්තුස් නම් ඔහුට තමන්ව ගලවාගන්නත් හැකියාව තිබිය යුතුයි”+ කියා පැවසුවෝය.
43 ‘මම දෙවිගේ පුත්රයා’+ කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තිබෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන්නේ ඔහුව බේරාගන්න.”+
35 රැස්ව සිටි සමූහයා සිදු වන දේ බලාගෙන සිටියෝය.+ ආගමික නායකයෝ ඔහුට නින්දා කරමින්, “ඔහු අනුන්ව නම් ගැලෙව්වා. නමුත් ඔහු දෙවිගේ තෝරාගත් තැනැත්තා+ වන ක්රිස්තුස් නම් ඔහුට තමන්ව ගලවාගන්නත් හැකියාව තිබිය යුතුයි”+ කියා පැවසුවෝය.