විලාප ගී 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පිපාසය නිසා කිරි බොන දරුවන්ගේ දිව් උඩුතල්ලේ ඇලී ඇත.+දරුවෝ කෑම ඉල්ලා හඬා වැලපුණත්+ කිසිවෙක් ඔවුන්ට කෑම දුන්නේ නැත.+ යොහන් 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ දේවලින් පසු යේසුස්, දැන් සියල්ල ඉටු වී තිබෙන බව දැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් තවත් දෙයක් ඉටු කරමින් “මට තිබහයි”+ කියා කීවේය.
4 පිපාසය නිසා කිරි බොන දරුවන්ගේ දිව් උඩුතල්ලේ ඇලී ඇත.+දරුවෝ කෑම ඉල්ලා හඬා වැලපුණත්+ කිසිවෙක් ඔවුන්ට කෑම දුන්නේ නැත.+
28 ඒ දේවලින් පසු යේසුස්, දැන් සියල්ල ඉටු වී තිබෙන බව දැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් තවත් දෙයක් ඉටු කරමින් “මට තිබහයි”+ කියා කීවේය.