ගීතාවලිය 135:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ලෙවීගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ ලූක් 1:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඔහුට ගරුබිය දක්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.+ ක්රියා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+ “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+
20 ලෙවීගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+
24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+ “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+