ගීතාවලිය 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි මාගේ ශක්තියය.+ මාගේ පලිහය.+මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.+ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්රීතියෙන් පිනා යයි.+ගී ගයමින් මම ඔහුට ප්රශංසා කරමි.+ ගීතාවලිය 54:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි මාගේ උපකාරකයාය.+මට සහය දෙන්නන්ටද යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙන්නේය.
7 යෙහෝවා දෙවි මාගේ ශක්තියය.+ මාගේ පලිහය.+මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.+ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්රීතියෙන් පිනා යයි.+ගී ගයමින් මම ඔහුට ප්රශංසා කරමි.+