ගීතාවලිය 69:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් යෙහෝවා දෙවියනි, මම යාච්ඤා කළේ ඔබටය.+දෙවියනි, ඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ මම ඔබට යාච්ඤා කළෙමි.ඔබේ මහත් ප්‍රේමය* පෙන්වා මට පිළිතුරු දෙන්න. මන්ද සැබෑ ගැලවුම්කරු ඔබය.+ යෙසායා 55:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න.+
13 නමුත් යෙහෝවා දෙවියනි, මම යාච්ඤා කළේ ඔබටය.+දෙවියනි, ඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ මම ඔබට යාච්ඤා කළෙමි.ඔබේ මහත් ප්‍රේමය* පෙන්වා මට පිළිතුරු දෙන්න. මන්ද සැබෑ ගැලවුම්කරු ඔබය.+