උත්පත්ති 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මේ මිනිස්සු එකම භාෂාව කතා කරන,+ එක සෙනඟක් මෙන් සිටිති. ඔවුන් දැන් මේ ආකාරයට හැසිරෙනවා නම් මින් ඉදිරියටත් තමන් කැමති දේ කෙසේ හෝ ඉටු කරගනීවි.+ එස්තර් 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් එස්තර් බිසව රජු ඉදිරියට පැමිණ ඒ ගැන පවසා කන්නලව් කළ විට, “හාමාන් යුදෙව්වරුන්ට විරුද්ධව කළ දුෂ්ට කුමන්ත්රණය+ ඔහු පිටටම පමුණුවන්න”+ කියා රජ ලිඛිතව ආඥාවක්+ නිකුත් කළේය. එහෙයින් රජුගේ සේවකයෝ හාමාන්ව සහ ඔහුගේ පුත්රයන්ව කණුවල එල්ලුවෝය.+ ගීතාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද ඔවුහු ඔබට විරුද්ධව නපුරු දේ කිරීමට උත්සාහ කළෝය.+ඔවුහු තමන්ට ක්රියාත්මක කළ නොහැකි දේවල් සැලසුම් කළෝය.+ හිතෝපදේශ 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මිනිසෙකු තමන් යන මඟ තීරණය කළත්+ ඔහුගේ පියවර හසුරුවන්නේ යෙහෝවා දෙවිය.+ දේශනාකාරයා 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+ එළිදරව් 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන්ට ඇත්තේ එකම අදහසකි. එහෙයින් ඔවුහු තමන් සතු බලයත් අධිකාරියත් මෘගයාට දෙන්නෝය.+
6 ඉන්පසු යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මේ මිනිස්සු එකම භාෂාව කතා කරන,+ එක සෙනඟක් මෙන් සිටිති. ඔවුන් දැන් මේ ආකාරයට හැසිරෙනවා නම් මින් ඉදිරියටත් තමන් කැමති දේ කෙසේ හෝ ඉටු කරගනීවි.+
25 නමුත් එස්තර් බිසව රජු ඉදිරියට පැමිණ ඒ ගැන පවසා කන්නලව් කළ විට, “හාමාන් යුදෙව්වරුන්ට විරුද්ධව කළ දුෂ්ට කුමන්ත්රණය+ ඔහු පිටටම පමුණුවන්න”+ කියා රජ ලිඛිතව ආඥාවක්+ නිකුත් කළේය. එහෙයින් රජුගේ සේවකයෝ හාමාන්ව සහ ඔහුගේ පුත්රයන්ව කණුවල එල්ලුවෝය.+
11 මන්ද ඔවුහු ඔබට විරුද්ධව නපුරු දේ කිරීමට උත්සාහ කළෝය.+ඔවුහු තමන්ට ක්රියාත්මක කළ නොහැකි දේවල් සැලසුම් කළෝය.+
29 සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+