මාක් 12:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඉන්පසු ඔහු දේවමාලිගාවේ මුදල් බඳුන්+ පෙනෙන තැනක ඉඳගෙන සමූහයා ඒවාට මුදල් දමමින් සිටි ආකාරය බලාගෙන සිටියේය. ධනවතුන් බොහෝදෙනෙක් ඇවිත් කාසි බොහොමයක් දැමූහ.+ 2 කොරින්ති 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් සිටියේ දැඩි පීඩා හා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමිනි. ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුහු මහත් ප්‍රීතියකින් ත්‍යාගශීලීව කටයුතු කළෝය.+
41 ඉන්පසු ඔහු දේවමාලිගාවේ මුදල් බඳුන්+ පෙනෙන තැනක ඉඳගෙන සමූහයා ඒවාට මුදල් දමමින් සිටි ආකාරය බලාගෙන සිටියේය. ධනවතුන් බොහෝදෙනෙක් ඇවිත් කාසි බොහොමයක් දැමූහ.+
2 ඔවුන් සිටියේ දැඩි පීඩා හා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමිනි. ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුහු මහත් ප්‍රීතියකින් ත්‍යාගශීලීව කටයුතු කළෝය.+