දේශනාකාරයා 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම මේ කාරණයත් වටහාගත්තෙමි. ගොදුරක් හසු කරගැනීමට එළන දැලක් හා සමාන වූ ස්ත්‍රියක මම දුටිමි. ඇගේ සිත මාදැලක් මෙනි. ඇගේ දෑත් විලංගු මෙනි.+ ඇයට හසු වීම මිය යෑමටත් වඩා වේදනාකාරී අද්දැකීමකි.+ යමෙකු ඇගෙන් ගැලවුණොත් ඔහුට සැබෑ දෙවිගේ අනුමැතිය ලැබෙයි. එහෙත් ඇයට හසු වන අය පාපයට වැටෙනු ඇත.+ එළිදරව් 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පිටත සිටින්නේ නින්දිත ක්‍රියාවල යෙදෙන,*+ භූතවාදී ක්‍රියාවල යෙදී සිටින,+ වේශ්‍යාකම්* කරන,+ මිනී මරන, රූපවලට වඳින, බොරුවට කැමති, බොරුව කරමින් සිටින අයයි.’+
26 මම මේ කාරණයත් වටහාගත්තෙමි. ගොදුරක් හසු කරගැනීමට එළන දැලක් හා සමාන වූ ස්ත්‍රියක මම දුටිමි. ඇගේ සිත මාදැලක් මෙනි. ඇගේ දෑත් විලංගු මෙනි.+ ඇයට හසු වීම මිය යෑමටත් වඩා වේදනාකාරී අද්දැකීමකි.+ යමෙකු ඇගෙන් ගැලවුණොත් ඔහුට සැබෑ දෙවිගේ අනුමැතිය ලැබෙයි. එහෙත් ඇයට හසු වන අය පාපයට වැටෙනු ඇත.+
15 පිටත සිටින්නේ නින්දිත ක්‍රියාවල යෙදෙන,*+ භූතවාදී ක්‍රියාවල යෙදී සිටින,+ වේශ්‍යාකම්* කරන,+ මිනී මරන, රූපවලට වඳින, බොරුවට කැමති, බොරුව කරමින් සිටින අයයි.’+