හිතෝපදේශ 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+ හබක්කුක් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු තමන් යටත් කරගත් සියලුදෙනාගේ නින්දා අපහාසවලටත්* සරදමටත් ලක් වන්නේය.+ ඔවුහු මෙසේ කියති.“‘තමන්ට අයිති නැති දේවල් රැස් කරගනිමින්+ තමන්ට ගෙවීමට තිබෙන ණය ප්රමාණය තව තවත් වැඩි කරගන්නා තැනැත්තාට දුක් වේ! තව කොපමණ කල් මේ අපරාධ සිදු වෙයිද?+ 1 තිමෝති 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+
8 අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+
6 ඔහු තමන් යටත් කරගත් සියලුදෙනාගේ නින්දා අපහාසවලටත්* සරදමටත් ලක් වන්නේය.+ ඔවුහු මෙසේ කියති.“‘තමන්ට අයිති නැති දේවල් රැස් කරගනිමින්+ තමන්ට ගෙවීමට තිබෙන ණය ප්රමාණය තව තවත් වැඩි කරගන්නා තැනැත්තාට දුක් වේ! තව කොපමණ කල් මේ අපරාධ සිදු වෙයිද?+
9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+