උත්පත්ති 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම+ නපුරටම යොමු වී තිබුණු බවත්+ යෙහෝවා දෙවි දුටුවේය. ගීතාවලිය 36:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු යහනේ සිටින විටදී පවා යමෙකුට හානියක් කිරීමට සිතින් සැලසුම් යොදයි.+ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.+නපුර කිසිවිටක ප්රතික්ෂේප නොකරයි.+ 1 කොරින්ති 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එම සිදුවීම්වලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන් හානිකර දේවලට ආශා කළ ලෙස අපත් හානිකර දේවලට ආශා කරන අය නොවිය යුතුයි.+ ගලාති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+ යාකොබ් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද? 1 යොහන් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+
5 මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම+ නපුරටම යොමු වී තිබුණු බවත්+ යෙහෝවා දෙවි දුටුවේය.
4 ඔහු යහනේ සිටින විටදී පවා යමෙකුට හානියක් කිරීමට සිතින් සැලසුම් යොදයි.+ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.+නපුර කිසිවිටක ප්රතික්ෂේප නොකරයි.+
6 එම සිදුවීම්වලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන් හානිකර දේවලට ආශා කළ ලෙස අපත් හානිකර දේවලට ආශා කරන අය නොවිය යුතුයි.+
5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද?
16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+