ගීතාවලිය 49:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මනුෂ්‍යයෙනි,දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.+ හිතෝපදේශ 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දුප්පතා හා පීඩා කරන්නා අතරේ සමානකමක් තිබේ.+ මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය.+