2 සාමුවෙල් 13:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට අබ්සලොම්, “ඔබ මා සමඟ එන්නේ නැත්නම් මගේ සහෝදරයා වන අම්නොන්ට අපි සමඟ එන්න අවසර දෙන්න”+ කියා රජුගෙන් ඉල්ලා සිටියේය. එවිට රජ, “මොන හේතුවක් නිසාද ඔහුව එක්කගෙන යන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය. ගීතාවලිය 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු එකිනෙකාට බොරු කියාගනිති.+දෙසිත් ඇතුව+ චාටු බස් දොඩති.+ ගීතාවලිය 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුෂ්ටයන් හා නපුරු ක්රියා කරන්නන් සමඟ මාව විනාශ නොකරන්න.+ඔවුහු සිතේ නපුරු චේතනා තබාගෙන+ අසල්වාසීන් සමඟ හොඳින් කතා කරති.+
26 එවිට අබ්සලොම්, “ඔබ මා සමඟ එන්නේ නැත්නම් මගේ සහෝදරයා වන අම්නොන්ට අපි සමඟ එන්න අවසර දෙන්න”+ කියා රජුගෙන් ඉල්ලා සිටියේය. එවිට රජ, “මොන හේතුවක් නිසාද ඔහුව එක්කගෙන යන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය.
3 දුෂ්ටයන් හා නපුරු ක්රියා කරන්නන් සමඟ මාව විනාශ නොකරන්න.+ඔවුහු සිතේ නපුරු චේතනා තබාගෙන+ අසල්වාසීන් සමඟ හොඳින් කතා කරති.+