හිතෝපදේශ 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+ හිතෝපදේශ 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+ යෙසායා 36:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙත් ජනයා ඔහුට පිළිතුරු නොදී නිශ්ශබ්දව සිටියෝය.+ මන්ද, “ඔහුට පිළිතුරු දෙන්න එපා”+ කියා රජතුමා ඔවුන්ට අණ කර තිබිණ. ක්රියා 13:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+
7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+
4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+
21 එහෙත් ජනයා ඔහුට පිළිතුරු නොදී නිශ්ශබ්දව සිටියෝය.+ මන්ද, “ඔහුට පිළිතුරු දෙන්න එපා”+ කියා රජතුමා ඔවුන්ට අණ කර තිබිණ.
46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+