හිතෝපදේශ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+ යෙසායා 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හිමිදිරි පාන්දරින්ම නැඟිට මත්පැන්+ සොයා ගොස් රෑ යාමය දක්වාම බොමින් වෙරිමත් වී සිටින අයට අත් වන්නේ දුක පමණි.+ රෝම 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්යාව වැනි දේවලින් ඈත් වී සිටිමු. 1 කොරින්ති 10:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ අනුව ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.+ 1 පේතෘස් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්රියා කරමින්ද+ සිටියහුය.
11 හිමිදිරි පාන්දරින්ම නැඟිට මත්පැන්+ සොයා ගොස් රෑ යාමය දක්වාම බොමින් වෙරිමත් වී සිටින අයට අත් වන්නේ දුක පමණි.+
13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.
3 නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්රියා කරමින්ද+ සිටියහුය.