හිතෝපදේශ 26:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝඩයෙකු එකම මෝඩකම නැවත නැවත කිරීම බල්ලෙකු උගේ වමනය ලෙව කන්නාක් මෙනි.+ 1 කොරින්ති 15:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+
32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+