නික්මයාම 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබට වෛර කරන කෙනෙකුගේ බූරුවා ලොකු බරක් පිටේ තබාගෙන වැටී සිටිනවා දුටුවොත් ඌට උපකාර නොකර එතැනින් නොයන්න. උගේ අයිතිකරු සමඟ එකතු වී ඌට නැඟිටින්න උදව් කරන්න.+ 2 රාජාවලිය 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් එලිෂා, “ඔවුන්ට පහර දෙන්න එපා. සටන් කර ඔබ යටත් කරගත් අයට පහර දෙන එක සුදුසු නැහැ.+ ඔවුන්ට කන්න බොන්න දී+ නැවතත් ඔවුන්ගේ ස්වාමියා ළඟට යන්න ඉඩහරින්න” යයි කීවේය. හිතෝපදේශ 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබට සතුරුකම් පාන කෙනෙකු විපතට වැටුණොත් ප්‍රීති නොවන්න. ඔහුගේ පය පැටලුණොත් සිතින් සතුටු නොවන්න.+ මතෙව් 5:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+
5 ඔබට වෛර කරන කෙනෙකුගේ බූරුවා ලොකු බරක් පිටේ තබාගෙන වැටී සිටිනවා දුටුවොත් ඌට උපකාර නොකර එතැනින් නොයන්න. උගේ අයිතිකරු සමඟ එකතු වී ඌට නැඟිටින්න උදව් කරන්න.+
22 නමුත් එලිෂා, “ඔවුන්ට පහර දෙන්න එපා. සටන් කර ඔබ යටත් කරගත් අයට පහර දෙන එක සුදුසු නැහැ.+ ඔවුන්ට කන්න බොන්න දී+ නැවතත් ඔවුන්ගේ ස්වාමියා ළඟට යන්න ඉඩහරින්න” යයි කීවේය.
44 නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+