හිතෝපදේශ 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෝඩ පුතෙක් තම පියාට කරදර ගෙන දෙයි.+ බිරිඳකගේ අඬදබර කැඩුණු වහලකින් නොනැවතී වැටෙන වැහි බිඳු මෙනි.+ හිතෝපදේශ 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අඬදබර කරන බිරිඳක සමඟ ජීවත් වීමට වඩා කාන්තාරයක තනිව විසීම හොඳය.+ හිතෝපදේශ 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කැඩුණු වහලකින් නොනැවතී වැටෙන වැහි බිඳු නිසා නිවස එපා වන්නාක් මෙන් අඬදබර කරන බිරිඳක නිසාද නිවස අත්හැර යෑමට සිතෙයි.+
15 කැඩුණු වහලකින් නොනැවතී වැටෙන වැහි බිඳු නිසා නිවස එපා වන්නාක් මෙන් අඬදබර කරන බිරිඳක නිසාද නිවස අත්හැර යෑමට සිතෙයි.+