4 ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින,+ නිසි අවබෝධයකින් කටයුතු නොකරන කෙනෙකි.+ ඔහු නිතරම වචන ගැන මතභේද ඇති කරමින් වාදවිවාදවලට පැටලෙන කෙනෙකි.+ එසේම එවැනි කෙනෙකු හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන පුද්ගලයෙකු නොවේ.+ ඒ දේවලින් ඊර්ෂ්යාව,+ අඬදබර, නින්දිත+ කතා හා ඉතා නින්දාසහගත සැකයන් යනාදිය හටගන්නා අතර,