යෝබ් 28:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+ යාකොබ් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ අතරෙහි ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් සිටීද? එසේ සිටී නම් ඔහු ඒ බව තම යහපත් හැසිරීමෙන්ද තමන් තුළ තිබෙන ප්‍රඥාව නිසා ඇති වන මෘදු ක්‍රියාවලින්ද ඔප්පු කර පෙන්විය යුතුයි.+
28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+
13 ඔබ අතරෙහි ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් සිටීද? එසේ සිටී නම් ඔහු ඒ බව තම යහපත් හැසිරීමෙන්ද තමන් තුළ තිබෙන ප්‍රඥාව නිසා ඇති වන මෘදු ක්‍රියාවලින්ද ඔප්පු කර පෙන්විය යුතුයි.+