එස්තර් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+ හිතෝපදේශ 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුප්පතුන්ව පාගා දමන දුෂ්ට පාලකයෙකු ගොරවන සිංහයෙකු හා ඇඟට කඩාපනින වලසෙකු මෙනි.+
15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+