හිතෝපදේශ 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යමෙකු බොරු කියා අනුන්ව රිදවන්නේ ඔහුගේ සිතෙහි තිබෙන වෛරය නිසාය.+ චාටු බස් දොඩන්නා හානි පමුණුවයි.+ රෝම 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති.
18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති.