ගීතාවලිය 72:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ඔබේ සෙනඟ වෙනුවෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරයි.+පීඩාවට ලක් වූ ඔබේ ජනයාට යුක්තිය ඉටු කර දෙයි.+ හිතෝපදේශ 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කරුණාව* හා විශ්වාසවන්තකම රජුව ආරක්ෂා කරයි.+ කරුණාවන්තකම මගින් ඔහු තම පාලනය ස්ථිර කරගනී.+ දානියෙල් 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එබැවින් රජතුමනි, මගේ උපදෙස් පිළිගන්න.+ පව් නොකර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ අයුතුකම් නොකර දුප්පතුන්ට ප්‍රේමණීයව සලකන්න.+ ඔබ එසේ කළොත් දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.’”+
27 එබැවින් රජතුමනි, මගේ උපදෙස් පිළිගන්න.+ පව් නොකර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ අයුතුකම් නොකර දුප්පතුන්ට ප්‍රේමණීයව සලකන්න.+ ඔබ එසේ කළොත් දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.’”+