එස්තර් 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හාමාන්, රජු ඉදිරියට පැමිණි විට රජ ඔහුගෙන් මෙසේ ඇසීය. “රජ්ජුරුවන් යම් කෙනෙකුට ගෞරවය ලබා දීමට කැමති නම් එවැනි කෙනෙක් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?”+ එවිට හාමාන්, “රජතුමා ඉතින් මට මිස ගෞරවයෙන් සැලකීමට කැමති වෙන කාටද”+ කියා සිතුවේය. හිතෝපදේශ 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+ ලූක් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි+ යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”+ යාකොබ් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.
6 හාමාන්, රජු ඉදිරියට පැමිණි විට රජ ඔහුගෙන් මෙසේ ඇසීය. “රජ්ජුරුවන් යම් කෙනෙකුට ගෞරවය ලබා දීමට කැමති නම් එවැනි කෙනෙක් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?”+ එවිට හාමාන්, “රජතුමා ඉතින් මට මිස ගෞරවයෙන් සැලකීමට කැමති වෙන කාටද”+ කියා සිතුවේය.
14 මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි+ යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”+
6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.