5 ඔහු වයින්වලින් මුළාව ගොස් අහංකාර ලෙස ක්රියා කරන්නේය.+ නිරතුරුවම ගොදුරක් ගිලගන්න මාන බලන මිනී වළ මෙන්ද මරණය මෙන්ද වූ මිනිසාද ක්රියා කරන්නේ එලෙසමය. ඔහු කිසිවිටෙක සෑහීමට පත් නොවන්නේය.+ ඔහු සියලු ජාතීන්ව යටත් කරගන්නේය. සියලු ජනයාව පරාජය කරන්නේය.+ එහෙත් ඔහුට තම ඉලක්ක අත් කරගන්න ලැබෙන්නේ නැත.+