1 පේතෘස් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එලෙසම සාරා ආබ්රහම්ට, “ස්වාමීනි” කියා පවසමින්+ ඔහුට කීකරු වූවාය. ඔබටත් සාරා මෙන් විය හැක. එසේ වීමට නම් කිසිම හේතුවක් නිසා බියපත් නොවී දිගටම යහපත් දේ කරන්න.+
6 එලෙසම සාරා ආබ්රහම්ට, “ස්වාමීනි” කියා පවසමින්+ ඔහුට කීකරු වූවාය. ඔබටත් සාරා මෙන් විය හැක. එසේ වීමට නම් කිසිම හේතුවක් නිසා බියපත් නොවී දිගටම යහපත් දේ කරන්න.+