හිතෝපදේශ 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.+ එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.+