හිතෝපදේශ 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒවා ඔබේ ගෙල පළඳනා අලංකාර මාලයක්+ මෙන් වන්නේය. එමගින් ඔබට ජීවනයද අත් වන්නේය.+ යොහන් 7:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එම පිරිස මෙසේ පිළිතුරු දුන්නෝය. “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ.”+ කොලොස්සි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නිතරම කාරුණිකව+ කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ+ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම+ ගැන අවබෝධයෙන් ක්රියා කිරීමට ඔබට හැකි වේ.
6 නිතරම කාරුණිකව+ කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ+ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම+ ගැන අවබෝධයෙන් ක්රියා කිරීමට ඔබට හැකි වේ.